එජාප මන්ත්‍රීවරු පිරිසක් සජිත්ට එකතුවේ . . .

කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අතිමහත් බහුතරයක් අද විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කරනු ලැබීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමටත් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටත් එහිදී මෙම පිරිස විපක්ෂනායකවරයාට සහතික විය.

මීට අමතරව අද පෙරවරුවේ මහරගමින් කඩුවෙලින් අත්තනගල්ලෙන් එජාප මන්ත්‍රීවරු පිරිසක්ද සජබය සමග එක්වීමට පියවර ගත්තේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආදර්ශා පොලිස් අත්අඩංගුවට . . .

Wed Jan 11 , 2023
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහගේ අනියම් බිරිඳ බව කියූ ආදර්ශා කරදන නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x