කාන්තා විරෝධය මඩින්න පොලිස් කාන්තාවෝ පෙරට . . .

බඩු මිලට සහ බදු බරට එරෙහිව කාන්තාවන් පිරිසක් ලෝක කාන්තා දිනය අද දින බත්තරමුල්ල පොල්දූව හන්දියේදී පැවැත්විණි. අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කරන ලද උද්ඝෝෂණයේදී මැතිවරණය කල් නොදමන්නැයි ද එම කාන්තාවෝ ඉල්ලා සිටියෝය. එහිදී ඔව්න් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණුහ. 

  • ඡායාරූප ශාන්ත රත්නායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තැපැල් ඡන්දයට දින නියම වෙයි . . .

Wed Mar 8 , 2023
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, මාර්තු මස 28, 29, 30 සහ 31 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x