ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට . . .

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විපක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු ඒමට සූදානමක් ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.

සභාපතිවරයා විදුලි අර්බුදයක් ඇති කරමින් මතභේදාත්මක හැසිරීමක සිටින්නේ මෙම මන්ත්‍රී ධුරය බලාපොරොත්තුවෙන් බවයි. කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ජනක රත්නායක පවසන්නේ තමන් කිසිම දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පිළිගැනීමට සූදානම් නැති බවයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දෙමව්පියන්ට රජයේ පාසල් එපාවේ . . .

Thu Mar 9 , 2023
රජයේ පාසල්වල පළමු වසර සදහා දරුවන් ඇතුලත් කිරීමේ අයදුම්පත් මෙම වසරේ දී විශාල වශයෙන් අඩු වී ඇතැයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කරයි. කොළඹ රාජකීය විදුහලේ ද පළමු වසරට දරුවන් ඇතුලත් කිරීම සඳහා මීට පෙර අයදුම්පත් 1500 ක් පමණ ලැබුණද මෙවර ලැබී ඇත්තේ අයදුම්පත් 500 ක් පමණ බව ද ඔහු පැවසීය. හොරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x