කාසල්රි ජලාශයේ ජල මට්ටම පහලට . . .

මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂික ප්‍රදේශයන්ට මේ දිනවල සවස් කාලයේදි වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලදදේ මේ වන විට සමහර දිනවල සවස් කාලයේදි විටින් විට මෙම ප්‍රදේශයන්ට වැසි පතිතවුවද එයින් මෙම ජලාශයේ ජල මට්ටමට දැඩි බලපැමක් එල්ලවි නොමැති බවත්ය.

වැසි හේතුවෙන් මෙම ජලාශයට ජලය ගලා ආවද එයට වැඩි ජල ප්‍රමාණයක් ජල විදුලිය උත්පාදනය සදහා ලබා ගවන්නා බැවින් මේ වන විට මෙම චලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 31ක් පහලින් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් වැඩි දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුපියල යලිත් ඉහළ අවදානමක . . .

Sun Mar 12 , 2023
  ප්‍රධාන ආර්ථික න්‍යායන්හි විග්‍රහයන් මත වසර අවසාන වන විට ලංකාවේ රුපියල ඉහළ අවදානම් සහිත මුදල් ඒකකයක් බවට පරිවර්තනය විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරයි. ඩොලරයේ අගය පහත වැටී රුපියලේ අගය ඉහළ යෑම රජයේ කෙටිකාලීන සැලසුමක් වුවත් එය මේ වසරේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x