මහ බැංකුව කොම්පැනියක් කිරීමේ පනතට එරෙහිව මාලිමාවෙන් පෙත්සමක් . . .

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, මුදල් නීති පනත ඉවත් කිරීම පිණිසද, සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ, පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනනු ලැබීය.

පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මහ බැංකුව කොම්පැනියක් කිරීමට සැරසෙන බවත් එය පරාජය කළ යුතු බවත් මෙහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ අවධාරණය කළේය.

මෙම පෙත්සම නීතීඥ සුනිල් වටගල මාර්ගයෙන් ඉදිරිපත් කර ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මුද්‍රණය කරපු ඡන්ද පත්‍රිකා සල්ලි දෙනකම් දෙන්න නැහැ . . .

Fri Mar 17 , 2023
අදාල මුදල් ලබා දෙනතුරු, දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා බාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මැතිවරණ කොමිෂන් සභාවට අද (17) දැනුම් දී ඇතැයි වාර්තා වේ. දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බවද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරයි. දිස්ත්‍රික්ක 17කට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x