විකුණා දැමීමට නියමිත රාජ්‍ය ව්‍යාපාරයන් . . .

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර හතක රජය සතු කොටස් විකිණා දැමීමට රජය තීන්දු කර ඇත.

කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය නිවේදනය කරයි.

ඒ අනුව විකුණා දැමීමට නියමිත රාජ්‍ය ව්‍යාපාරයන් මෙසේය.

  1. ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ඇතුළු ශ්‍රී ලංකන් කේටරින් සමාගම
  2. ශ්‍රී ලංකා ටෙලිකොම්
  3. සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  4. කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (ෆ්‍රැන්ඩ් හයට්)
  5. කොළඹ හිල්ටන් හෝටලය
  6. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
  7. ලංකා හොස්පිටල්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වැඩියෙන් මුදල් ගත් පුද්ගලික රෝහල් සහ රසායනාගාර වලට දඩ . . .

Fri Mar 24 , 2023
පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කරන ලද අංක 2186/17 දරණ ගැසට් නිවේදනය උල්ලංඝනය කරමින්, ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය (NS 1 Antigen Test for Dengue) සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණය (Full Blood Count) සඳහා c කොළඹ, මරදාන, බත්තරමුල්ල, මාලඹේ, නුගේගොඩ, මහරගම සහ දෙහිවල යන ප්‍රදේශ වල පිහිටි  පුද්ගලික රෝහල් සහ රසායනාගාර මධ්‍යස්ථාන 18ක් සම්බන්ධව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x