යාලෙන් මතුවූ කළු කොටියා . . .

යාල කැලයේ කලු දිවියකු සිටින බවට පළමු වරට වාර්තා වීමත් සමග මේ වනවිට විශාල පිරිසක් එම සතා දැක බලා ගැනීමට යාල ප්‍රදේශයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඇතැම් අවස්ථාවල සෆාරි ජිප් රථ 100ත් 200ත් අතර ප්‍රමාණයක් එම සතා ගැවසෙන කලාපය වට කොට සිටින බව දැනගන්නට තිබේ. මෙම සතා තවමත් පැටවකු බවත්, මව් සතා සමග ඌ මෙම කලාපයේ සැරිසරන බවත් පැවසේ.

කෙසේවෙතත් පරිසරවේදීන් සදහන් කරන්නේ මේ ආකාරයට රංචු පිටින් පැමිණීමෙන් එම සතාගේ චර්යාවට බාධාවක් විය හැකි බවකි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාප් වහන්සේ රෝහල්ගත කෙරේ . . .

Thu Mar 30 , 2023
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. එතුමන්ට දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දින කිහිපයක සිට ශ්වසනය කිරීමේ දී යම් අපහසුතාවක් ඇති බව උන්වහන්සේගේ සමීපතමයන්ට දන්වා ඇති අතර මෙය කොවිඩ් රෝගී තත්ත්වයක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x