දේශීය බිත්තර මිල පහලට . . .

දේශීය බිත්තරයක මිල රුපියල් 50 ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා. ඔහු කියා සිටියේ, ඊයේ (16) තම සංගමයේ නියෝජිතයින් රැස්වී මෙම තීරණය ගත් බවයි.

මේ අතර ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමාණය වැඩි කර, ඒවා පාරිභෝගික ජනතාවට ද අලෙවි කළ යුතු බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ වැඩි දුරටත් අවධාරණය කළා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොත්මලේ ඔයේ ජලය විස වීමක් . . .

Mon Apr 17 , 2023
ඊයේ (16) දින, අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේ ඔයේ වෙසෙන මසුන් හදිසියේ මියයන බව වාර්තා වේ. එලෙස මිය ගොස් ඇති මත්ස්‍යයින් ආහාර සදහා නොගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඔය දෙපස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ජලාශයේ අඹේවෙල සිට මෙරායා , ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමිටර් 12 ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x