ප‍්‍රබල ඇමතිගේ වාහනය අනතුරකින් කුඩුපට්ටං . . .

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නිල වාහනය බරපතළ අනතුරට ලක්ව තිබේ.

දින දෙකකට පමණ පෙර යාපනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගිය අවස්ථාවක මෙම අනතුරට ලක්ව ඇත.

අදාල සංගීත ප්‍රසංගය පැවැත්වී ඇත්තේ ඉන්දීය කලාකරුවන් පිරිසකගේද සහභාගීත්වයෙනි.

ඇමතිවරයා රැඳී සිටි හෝටලයේ සිට කිසියම් කාරණාවක් සඳහා පිටතට වාහනය යවා ඇති අතර එම අවස්ථාවේ වාහනය ලොරියක හා තාප්පයක වැදී අනතුර සිදු වී තිබේ.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ අමාත්‍යරයා වාහනයේ සිට නැත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බණට වඩින්න ගමේ පන්සල හතලිස්දාහක් ඉල්ලයි . . .

Mon Oct 30 , 2023
කලවැදි උල්පත ගම්මානයේ නිවසක ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ පදවිය ප්‍රදේශයේ වන වාසී භික්ෂුවකට 100ක පමණ පිරිසක් එක්වී පහරදී ඇත. සිදුවීම පාලනය කිරීමට පොලීසිය එම අවස්ථාවේ මැදිහත්ව ඇති අතර අහසට වෙඩි තැබීමක් ද සිදුකර ඇත. අදාල දානමය කටයුත්ත පැවැති නිවසේ පුද්ගලයා ගමේ විහාරස්ථානයේ හිමියන්ට දානයට බණට ආරාධනා කළද රුපියල් 40,000 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x