ජාතික වෙසක් උත්සව භූමිය ජලයෙන් යටවේ . . .

මෙවර ජාතික වෙසක් උත්සවය පවත්වන භූමිය මහවැසි හේතුවෙන් ඊයේ දින අලුයම සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබිණි. ජලයෙන් යටවීම හේතුවෙන් වෙසක් සැරසිලි රැසකට ද හානි සිදුවී තිබිණි.

හලාවත කැබැල්ලැව රත්නසිරි පිරිවෙනේ මෙවර ජාතික වෙසක් උත්සවයක් සංවිධානය කර තිබූ අතර උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් පෙරේදා දිනයේ විවෘත කරනු ලැබීය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ වෙසක් උත්සවයට බාධාවක් නොවන ලෙස ජලය නොමැති ස්ථාන වල අනෙකුත් ආගමික කටයුතු සිදු කරන ලදී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෙසක් දා නායක හිමියන් ගස් බැඳලා . . .

Sat May 6 , 2023
වෙසක් පුන් පොහෝ  අළුයම මැදවච්චිය ප්‍රදේශයේ  විහාරස්ථානයකට මුහුණු ආවරණය කරගෙන කඩා වැදීණු පිරිසක් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමි නමක බුදු මැදුරේ කොන්ක්‍රීට් කණුවක තබා ගැට ගැසූ බව කියන විහාරස්ථානයේ දායකයන් පස්දෙනෙක් මැදවච්චිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. විහාරස්ථාන භූමියේ වෙසක් සැරසිලි කිරීමට පෙර දිනයේ දායකයන් පිරිසක් පැමිණ ඇත. මෙසේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x