පගා අරන් මාට්ටු වූ සුපිරි පාසලක විදුහල්පති . . .

කොළඹ සුපිරි පාසලක විදුහල්පතිවරයකු එම පාසල් සිසුන් ඇතුළත් කිරීමේ දී රුපියල් ලක්ෂ හැත්තෑ හයක මුදල් වංචාවක් සිදුකර ඇතැයි එම පාසැලෙන් ස්ථාන මාරු කර තිබේ.

ඔහු මේ වන විට කොළඹ අධ්‍යාපන කලාපයම අතිරේක අධ්‍යක්ෂකවරයෙකු ලෙස අනුක්ත කර ඇත. මේ වන විට එම විදුහල්පතිවරයාට එරෙහිව එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙයි.

මේ අතර ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ මෙම විදුහල්පතිවරයා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයට අනුක්ත කළ ද පසුව ඔහු කොළඹ අධ්‍යාපන කලාපයට මුදා හැර ඇති බවයි.

විදුහල්පතිවරයා සේවක කල විදුහලත් එම අධ්‍යාපන කලාපයට අයත් වන හෙයින් එම කලාපයටම අනුයුක්ත කිරීම පරීක්ෂණ යටගැසීම කුමන්ත්‍රණයක් බව සංගමය චෝදනා කරයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක් . . .

Fri May 12 , 2023
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්වැනි 20/20 ජාත්‍යන්තර තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස්කළ අතර බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ කඩුලු 7ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x