බුදුන්ට අවමන් කල ජෙරොම් ප්‍රනාන්දු . . .

දිවැසිවරයෙකු බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා විසින් බුදුරජාණන් වහන්සේ පිලිබද අවමන් සහගත ප්‍රකාශයක් කිරීම පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක සඳහන් කරයි.

කිසිම ආගමකට අපහාස කිරීමට කිසිවකුට ඉඩක් නොතබන බවත් පවසන අමාත්‍යවරයා ජෙරම් ප්‍රනාන්දු විසින් බුදුන් වහන්සේට හා බෞද්ධාගමට එරෙහිව සිදුකරන දේශනාවක් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා බවද ඉල්ලා සිටියේය.

බුදුන් වහන්සේ ආලෝකයක් සොයමින් සිටි බවත් ඇත්තවශයෙන්ම බුදුන් වහන්සේ සෙවූ ආලෝකය ජේසුස් වහන්සේ බවත් ජේරම් ප්‍රනාන්දු මෑතකදී සිය දේශනාවකදී කියාසිටියේය. එනිසා සෑබ බෞද්ධයෙකුටම බුදුන් වහන්සේ එබැවින් අවශ්‍ය වන බවත් හෙතෙම සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

660,000/= අළෙවි වූ මල් වට්ටිය . . .

Mon May 15 , 2023
කුසුම් බදුන් වෙන්දේසියක දී මල් වට්ටියක් රුපියල් හය ලක්ෂ හැට දහසකට(660000) අළෙවි වූ අපූරු පුවතක් පසු ගියදා වාර්තා වුණා. ඒ නාඋල – මී ගොල්ල ශ්‍රී ජිනරාජවිවෙක සෙනසුනේ. සංවිධායකයන් පවසන්නේ, එම සෙනසුනේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යයයේ ඉතිරි වැඩ කොටස් නිමා කිරීම වෙනුවෙන් කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හය ලක්ෂ හැට දහසකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x