ජෙරොම් ප්‍රනාන්දු රටින් පැන යයිි . . .

දිවැසිවරයෙක් බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා අද උදෑසන රටින් පිටව ගොස් ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග උපුටමින් ඩේලි මිරර් වාර්තා කරයි.

ඔහු විසින් සිදුකරන ලද දේශනයක දී බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම් වලට අපහාස සිදු කළේ යයි මේ වන විට රහස් පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් සිදු කරමින් පවතී.

ජෙරම් ප්‍රනාන්දු අද අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු වෙනත් ගමනාන්තයක් වෙත පිටත්ව යාමට නියමිත බවද වාර්තාවේ සඳහන්ය.
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දෙමටගොඩ දුම්රිය අංගනයේ වෙඩි තැබීමක් . . .

Tue May 16 , 2023
දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයට ඇතුළු අනවසරයෙක් ඇතුළුව එහි භාණ්ඩ සොරකම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරින් විසින් අහසට වෙඩි තබා තිබේ. මෙම පුද්ගලයන් තිදෙනා විසින් දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවියක් පැහැර ගෙන පැනයාමට උත්සාහ කිරීමේ දී මෙම පියවර ගෙන ඇත. මෙම පුද්ගලයන් එහි පැමිණ ඇත්තේ භාණ්ඩ සොරා ගැනීමට බවට ආරක්ෂක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x