කොළඹ කොටි සැමරුමක් . . .

බොරැල්ල මංසන්ධිය අද පැවැති සැමරුමක් අතරතුරු උණුසුම් තත්ත්වයක් ඇති ව තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යන් ඇතුළු පිරිසක් යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාව සැමරීම සඳහා බොරැල්ල මංසන්ධියේ මෙම සැමරුම පැවැත්විය.

යුද හමුදාව, පොලීසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මුල්ලිවයික්කාල් යුදසැමරුම . . .

Thu May 18 , 2023
අවසන් යුද්දයේදී මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් 14 වන යුදසැමරුම අද (18) දින මුලිතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි යුදසැමරුම් ස්මාර්ක භූමියේදී සාමාන්‍ය වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. මීට වසර 14 කට පෙර පැවති අවසන් යුද්දයේදී මිය ගිය මහවිරු පවුල් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි මිය ගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x