ලොව අඩුම ගුරුත්වාකර්ෂණ බලය ශ්‍රී ලංකාවේ . . .

පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් බව නාසා ආයතනය පවසා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙන් බව ඔවුන් පවසා තිබුණා.

1960 වසරේ කැනේඩියානු රජයේ සහයෙන් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් සොයා ගැනුණේ පානදුර,ගාල්ල,මාතර, හම්බන්තොට යනාදී ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණ බලය අඩු බවයි.

එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ශරීරයේ බර යම් ප්‍රමාණයකින් අඩුවීමට හේතුව පිළිබඳ නාසා ආයතන විසින් පර්යේෂණයක් සිදුකළ අතර එම සංචාරකයින් තුර්කිය වැනි රටකට ගිය පසු එම සංචාරකයින්ගේ ශරීරයේ බර වැඩිවන බව ඔවුන් සොයාගෙන තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උතුරේ ආණ්ඩුකාරවරියට ජනතා විරෝධය . . .

Sat May 20 , 2023
උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත්කර ඇති ජී.එච්.එම්. චාල්ස් ට විරෝධය පළ කරමින් යාපනය නගර සභාව අසල දී විරෝධතාවක් පවත්වා තිබේ. ආන්ඩුකාරවරිය මීට පෙර වසර තුනක් පමණ උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස සේවය කරන ලද නමුත් එහි දී ඇය ගෙන් පළාතට කිසිදු සේවාවක් සිදු නොවූ බව විරෝධතාකරුවන් පැවසූහ. ඇය ආණ්ඩුකාර ධුරයට ජනාධිපතිවරයා පත්කර ඇත්තේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x