චමුදිත සමරවික්‍රම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි . . .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ බිරිඳ ජලනි ප්‍රේමදාස  විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගෙන් රුපියල් බිලියනයක අපහාස වන්දි ඉල්ලා ලිපියක් එවා තිබේ.

ඔහු විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක් හරහා ඇයට අපහාස වන ආකාරයට සාකච්ඡාවක් සිදු කළේ යැයි එමගින් චෝදනා නගා ඇත.

චමුදිත සමරවික්‍රම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවත් එසේ නොවන්නේ නම් දින 14ක් ඇතුළත රුපියල් බිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසක් එසේද නොවන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය වෙනුවෙන් නීතීඥවරයා දැනුම් දී තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩෙංගු මර්ධනයට ගුවනින් රසායනික ද්‍රව්‍ය ඉසී . . .

Sat May 20 , 2023
අද (20) මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ළඟාවිය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් පරීක්ෂා කිරීම සිදුකෙරුණි. එවැනි ගොඩනැගිලිවල මදුරු කීටයන් බෝවිය හැකි වතුර රැඳී තිබෙන ස්ථානවෙත ගුවනේ සිට ඩ්‍රෝන කැමරාව උපයෝගී කරගනිමින් BTI කැට යොදන ලද රසායනික ද්‍රව්‍ය ඉසීමද මෙහිදී සිදු කරනු ලැබීය. මේ වසරේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x