මානව හිමිකම් කොමිෂන් කාර්යාලයට සීල් තියයි . . .

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයට පොලීසිය විසින් මූද්‍රා තබා පොලිස් ආරක්ෂාව ද යොදා ඇත.

ඒ හේතුවෙන් විවිධ කටයුතු සඳහා එහි පැමිණෙන මහජනතාව අපහසුතාවයට ලක්ව තිබේ.

ඉකුත් 29 දා රාත්‍රියේ කොමිසමේ ලේකම්වරයා පොලිසිය ද සමඟ පැමිණ එම කාර්යාලයට කිසිවකුට ඇති දීමට නොහැකි වන ලෙස මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යොදා ඇත.

කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරයා ලෙස පසුගිය අප්‍රේල් දෙවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පත්කරන ලද නිලධාරියා එම කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරිය විසින් පිළි නොගැනීම හේතුවෙන් මෙහි අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පර්ශද පාසැල් පිහිටුවීමට සැලසුමක් . . .

Sun Jun 4 , 2023
ජාතික පාසැල් තවදුරටත් ස්ථාපනය නොකර ඒ වෙනුවට රට පුරා පර්ශද පාසැල් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සලකා බලමින් සිටී. ඒ යටතේ පර්ශද පාසල් 1250 ක් රට පුරා පිහිටුවීමට සැලසුම් කර ඇත. ආසන්නයේම පිහිටි පාසැල් සියල්ල පාසැල් සමූහයක් ලෙස ක්‍රියාත්මක වෙන අතර ඒ තුළ ප්‍රමුඛ පාසලක් සහ ඒ හා බැඳුණු පාසැල් ලෙස අනෙකුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x