බෞද්ධ පන්සල්වලින් සොරකම් කළ සුදු ජාතිකයා කොටුවෙයි . . .

ඔස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල මුදල් සොරකම් කළ සැකකරුවෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුට පොලීසිය විසින් ඇප නියම කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු විසින් එහිදී ඇඩිලේඩ් විහාරස්ථානයකින් සොරකම් කර ඇති මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 3000කි.

ඒ අනුව චෝදනා 18කට අදාළව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තැන තැන මැරී වැටෙන කපුටන් . . .

Thu Jun 8 , 2023
පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ කපුටන් තැන තැන වැටෙමින් මියයමින් ඇති බව වාර්තා වෙනවා. ඒ, අනුව මෙලෙස කපුටන් මියයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. එලෙස මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබාගැනීමටත් පුත්තලම පශු වෛද්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x