දිස්ත්‍රික්කවලට මන්ත්‍රීවරුන් පත් වෙන්නේ මෙහෙමයි . . .

මේ වසරේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව දිවයිනේ ඒ ඒ දිස්ත්‍රික්කවල තෝරපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව 2023 වර්ෂයේදී ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව අනුව වැඩිම පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරිපත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ස්‍යාව 19කි. අඩුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යව තේරිපත්වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. මන්ත්‍රී සංඛ්‍යාව 4කි.

ගම්පහින් 18ක්, කළුතරින් 10ක්, මහනුවරින් 12ක්. කුරුණෑගලින් 15ක්, රත්නපුරයෙන් 11ක්, ගාල්ලට නවයක්,මාතලෙන් 5ක් නුවරඑළියෙන් අටක් මාතරින්, හම්බන්තොටින්, දිගාමඩුල්ලෙන් සහ යාපනයෙන් හත බැගින් ද, වන්නි දිස්ත්‍රික්කයෙන් හයක්, මඩකළපුවෙන් පහක්,පුත්තලමෙන් අටක්, අනුරාධපුරයෙන් නවයක්, පොලොන්නරුවන් පහක්, බදුල්ලෙන් නවයක් මොනරාගලින් හයක් සහ කෑගල්ලෙන් නවයක් ආදි වශයෙන් තෝරාපත් කර ගැනෙයි.

  • රංජන් කස්තුරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සුභාවිත ගීතයේ රත්න ශ්‍රී ලකුණ . . .

Fri Jun 9 , 2023
ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ සැත්තෑවැනි ජන්ම දිනයත් අඩසියවසක නිර්මාණ දිවියත් නිමිත්තෙන් ඇගැයුම් උළෙලක් කොළඹ පදනම් ආයතනයේදී පසුගියදා පැවැත්වුණි. මෙම ලිපිය රත්න ශ්‍රී ගේ නිර්මාණ භාවිතය සැකැවින් විමසා බැලෙන්නකි. හොඳම ගේය පද රචකයා හොඳම කවියෙකි. චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, ආනන්ද සමරකෝන්, මඩවල රත්නායක, විමල් අභයසුන්දර, ඩෝල්ටන් අල්විස් ආදී ගේය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x