

ක්‍රීඩා උළෙලකට සහභාගි වීමට ස්විට්සර්ලන්තයට ගිය ශ්‍රී ලංකා තුන්පිම්ම ජාතික ශූර ග්‍රේෂන් ධනංජය තරගාවලිය අතරතුර අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
ග්‍රේෂන් ධනංජය මෙලෙස හිටි හැටියේම අතුරුදන් වීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි එරට සිටින ක්‍රීඩා බලධාරීන් පවසන්නේ.
Sun Jun 11 , 2023
ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කළේ, විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ පනත වහා හකුළා ගත යුතු බවයි. “විදුලිබල මණ්ඩලය සමාගම් 15කට වෙන්කිරීම සඳහා මේ වනවිට පනත් කෙටුම්පතක් සුදානම් කරලා තියෙනවා. අපිට තොරතුරක් තියෙනවා ඉදිරි දින කිහිපය තුළ දී මේ පනත […]