දුම්රිය ධාවනය පෞද්ගලික අංශයට . . .

ප්‍රධාන මාර්ග වල දුම්රිය ධාවනය පෞද්ගලික අංශයට ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයන්හි දුම්රිය ධාවනය පෞද්ගලික සමාගම් කිහිපයකට භාර යුතු බවට ඔහු සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම දෙපාර්තමේන්තුව බලපාන ගැටලු පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී හෙළි කිරීමෙන් පසුව ඔහු මෙම අදහස් පල කලේය.

එසේ පෞද්ගලික අංශයට මෙම සේවය ලබා දුන් පසු හැමෝටම කෝච්චියේ යා හැකි ආකාරයට ඒවා ගොඩනැගෙනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දීය ඇමැති නිවසට ගිනි තබයි . . .

Fri Jun 16 , 2023
ඊයේ (15) රාත්‍රීයේ ඉන්දියාවේ මනිපූර් හි පිහිටි මධ්‍යම අමාත්‍ය ආර්.කේ. රන්ජන් සිංගේ නිවසට ගිනි තබා තිබෙනවා. ඒ සඳහා 1,000 කට අධික පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, සිද්ධිය වන අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති අතර එම අවස්ථාවේ අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂක නිලධාරීන් 22දෙදෙනෙකු රාජකාරියේ නිරතව සිට ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x