රෝහිතට තානාපති ධූරයක් . . .

හිටපු අමාත්‍යවරයකු වන රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.

මෙම පත් කිරීම ළැඹෙන අගෝස්තු පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව මේ වන විට එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන සරෝජා සිරිසේන එම ධුරයෙන් ඉවත් වනු ඇත.
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විශේෂ විදුලි ගාස්තු සහනයක් . . .

Mon Jun 19 , 2023
2024 ජනවාරි මාසයේදී විශේෂ විදුලි ගාස්තු සහනයක් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර සඳහන් කරයි. එම විදුලි සහනයට දැනට වඩාත් දැනෙන සහනදායි ආකාරයට ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය. එළැඹෙන ජූලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයෙන් ඒකක 90ට අඩුවෙන් භාවිතා කරන පිරිසට 27%කින් විදුලි බිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x