
Whatsapp වලට නොදන්නා numbers වලින් ලැබෙන ඇමතුම් auto silent කළ හැකි නවතම පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.
Facebook සමාජ මාධ්‍ය වෙබ් අඩවිය සහ එහි මව් සමාගම වන Meta Platforms හි සම-නිර්මාතෘ විධායක සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අද (20) මේ බව ප්‍රකාශ කර ඇත.

Tue Jun 20 , 2023
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුළු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති එම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී කුඩා හා […]