
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයට හිටපු නීතිපති දප්පුල ලිවේරා අත්අඩංගුවට නොගන්නා බව නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
නීතිපතිවරයා එසේ පොරොන්දු වුයේ හිටපු නිතිපති දප්පුල ලිවේරා ගොනු කළ රිට් පෙත්සමක් සෝභිත රාජකාරුණා සහ ඒ.එල්.එම් මරික්කාර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේය.
Thu Jun 22 , 2023
ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජී. (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලි බල මණ්ඩලයේ ද්‍රව ස්වාභාවික වායු (LNG) අවශ්‍යතාව සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. දිගුකාලීන ද්‍රව ස්වාභාවික වායු (LNG) විදුලි උත්පාදන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නා තුරු විදුලි බල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක […]