
රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැදවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද ඔහු සඳහන් කළේය.
- සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
Thu Jun 22 , 2023
ජනාධිපතිතුමා ටෙලිකොම් ආයතනය විකුණන්න හදන්නේ හිටපු එල්ටීටීඊකාරයකුට යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. ඔහු එංගලන්තයේදී එම එල්ටීටීඊ කාරයා සමග මේ ගැන සාකච්ඡා කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා අද රාජපක්ෂ බබෙකු වැල් පාලමේ ගෙනයෑමට උත්සාහ දරන බවද සඳහන් කළේය. ෆොන්සේකා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය අමතා කළ […]