කටුනායක අධිවේගයේ තඹ හොරු . . .

රුපියල් කෝටි 29 කට ආසන්න වටිනාකමින් යුත් තඹ කම්බි කටුනායක අධිවේගී මාර්ගයෙන් සොරු කපාගෙන ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම අධිවේගී මාර්ගයේ තඹ කම්බි, ඇණ සහ විදුලි රැහැන් සොරුන් කපාගෙන යෑම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බව කී එම නිලධාරියා මේ ආකාරයටම සෙසු අධිවේගී මාර්ගවල සහ නව කැලණි පාලමේ ඇණ ගැලවීම සහ තඹ කමිබි කැපීම දැඩි ප්‍රශ්නයක් බව ද සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මියගිය සමීපතමයින්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර සිහිවටන නිපදවන කර්මාන්තශාලාවක් . . .

Mon Jun 26 , 2023
කටුනායක ආයෝජන කලාපයෙන් මියගිය සමීපතමයින්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර සිහිවටන නිපදවන කර්මාන්තශාලාවක් පිළිබඳව වාර්තා විය. ශ්‍රී ලාංකික අපට තමන්ගේ සමීපතමයින් මියගිය පසු ඔවුන්ගේ භෂ්මාවශේෂ සදාකාලික සිහිවටනයක් ලෙස තබාගැනීම නුහුරු නුපුරුදු දෙයක්. නමුත් මෙසේ මානව භෂ්මාවශේෂ තැන්පත් කරන ලද ආභරණ මෙන්ම සිහිවටන පැළඳීමට යුරෝපා ජාතිකයින් කැමැත්තක් දක්වති. එවන් පසුබිමක RKS සමාගම මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x