ගෝඨාභය සංචාරයකට සැරසෙයි . . .

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මේ සතිය තුළ කාම්බෝජය සහ ලාඕසයේ සංචාරය කිරීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු එලෙස විදෙස්ගත වන්නේ විනෝද චාරිකාවක් සඳහා බවයි වාර්තා වන්නේ.

  • Wayomi
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදේශයකදී ලාංකිකයකු අවාසනාවන්ත ලෙස මියයයි . . .

Mon Jun 26 , 2023
ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙහිදී  ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ දිනේෂ් නාමල් නමැති ශ්‍රී ලාංකිකයෙකි. අදාළ රථය නාපෝලි නගරය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පවසයි. තොරතුරු අනාවරණය වී ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ රථයේ තිදෙනෙකු ගමන්කර ඇති බවටයි. එහිදී රථයේ ඉදිරිපස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x