අල්මාරි යතුරෙන් සිදුකළ යතුරු පැදි සොරකම . . .

අල්මාරියක යතුරක් උපයෝගි කර ගනිමින් ජාඇල සහ කදාන යන ප්‍රදේශවල යතුරු පැදි සොරකම් කර අඩු මුදලට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍යද සමග ජා ඇල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ජාඇල ප්‍රදේශයේදි යතුරු පැදියක් සොරා ගන්නා ආකාරය සීසීටීවි කැමරාවක සටහන්ව තිබුණා.

  • Sithumi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තැපැල් දෙපාර්තමේන්තුවට කෝටි 700 ක පාඩුවක් . . .

Mon Jul 17 , 2023
තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය වසරේ රුපියල් බිලියන 7 ක් හෙවත් රුපියල් කෝටි 700 ක අලාභයක් ලබා ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අද (17) පැවසීය. මෙම තත්වය මත තැපැල් දෙපාර්තමේන්තුව විකිණීමේ කිසිදු අදහසක් නොමැති බවත් ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය. තැපෑල ඩිජිටල්කරණයට රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x