ගුවනින් ආ පාර්සලය . . .

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ සැකසහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයාගෙන තිබේ.

රේගු නිලධාරීන් විසින් අදාළ පරීක්ෂා කිරීම සිදුකර තිබූ අතර එහිදී අදාළ පාර්සලය රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හරීන් සහ මනූෂගෙන් පෙත්සමක් . . .

Tue Aug 15 , 2023
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ, සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් නම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x