උතුරු සුමාත්‍රා මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් . . .

උතුරු සුමාත්‍රා මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇත.

ඉන්දුනීසියානු භූ විද්‍යා අංශ අනුව රික්ටර් මාපකයේ ඒකක 6.5කින් එහි අගය සටහන්ව ඇති අතර, ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය අනුව රික්ටර් මාපකයේ ඒකක 5.8ක් බව සදහන් කෙරේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ අවට ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු අඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දේශබන්දුගේ පොලිස්පතිකම අත්හිටුවනු . . .

Sat Dec 30 , 2023
දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ලෙස ඉල්ලමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ගොස් තිබේ. මෙම නියෝගය ඉල්ලා ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරල ද මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරෙන් එකක් අගරදගුරුතුමන් විසින් ගොනුකර ඇත. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x