ඇසළ පෙරහැරට කප් සිටුවයි . . .

කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වීමට පෙර සිදුකරන පුරාතන චාරිත්‍රයක් වන සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම අද (17) යෙදී තිබුණු සුබ මුහුර්තියෙන් සිදුවිය .

සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව දින හතරක් පුරා දේවාල අභ්‍යන්තරයේ පෙරහර පැවැත්වීමෙන් පසු අගෝස්තු මස 21 වැනි දින ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය .

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දැවැන්ත මුදලක් වංචා කළ කාන්තාව . . .

Thu Aug 17 , 2023
අන්තර්ජාලය හරහා දැවැන්ත මුදලක් වංචා කළ විදෙස් ජාතික කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුක්‍රේන ජාතික කාන්තාවකි. මෙහිදී වංචා කර ඇති මුදල ලෙස වාර්තාවන්නේ රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයකි. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිටි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x