උඩරට දුම්රියට විශාල ඉල්ලුමක් . . .

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන සදහා මේ දිනවල මගීන් විශාල වශයෙන් පැමිණිමත් සමග දුම්රියේ දැඩි තදබදයක් පවතී. මේ තත්වය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අප්‍රසාදයටලක්ව ඇත.

විශේෂයෙන්ම සොදුරු ගමනාන්තයක් බව හැදින්වෙන ඇල්ල දුම්රිය ස්ථානයේ දී මේ අහිතකර තත්වය දක්නට ලැබේ.

පාසල් නිවාඩුව නිසා දේශීය මගීන් වැඩිවීමත් වෙනත් රටවල පවතින දේශගුණික තත්වය නිසා නිවාඩුව ගත කිරීමට බොහෝ රටවලින් විදේශිය සංචරකයන් මේ දිනවල මෙරටට පැමිණිමත් මේ තත්වයට හේතුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ඉවසීමෙන් යුතුව මේ තත්වයට මුහුණ දෙන ලෙසයි.

ඇල්ල සුවිශේෂි දුම්රිය ස්ථානයක් වන බැවින් මෙම දුම්රිය ස්ථානයෙන්ද විශේෂ දුම්රියන්හි ටිකට් ලබාගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව මගීන් හා සංචාරක මග පෙන්වන්නන් පෙන්වා දෙති.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදුලි බිල නොගෙවූ පාරිභෝගිකයන්ගේ විදුලිය කපයි . . .

Mon Aug 21 , 2023
හිග විදුලි බිල නොගෙවීම හේතුවෙන් රට පුරා 5,000කට ආසන්න විදුලි පාරිභෝගිකයන් පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කර තිබේ. ඉන් වැඩි පිරිසක් විදුලි සැපයුම නැවත ලබා ගැනීමට ඉල්ලුම් කර ඇතත් 10%කට ආසන්න පිරිසක් විදුලි සබඳතා නැවත ලබා නොගෙන අඳුරේම සිටින බව විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග කියා සිටී. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල නොගෙවූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x