ආසියානු කුසලානය ඉන්දියාවට . . .

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවලිය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා පන්දුවාර 15යි පන්දු 2කදී ලකුණු 50කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාජ් කඩුළු 6ක් දවා ගැනීමට සමත් විය.

හර්ඩික් පාණ්ඩ්යා දවා ගත් කඩුළු සංඛ්‍යාව 3කි.

අනතුරුව පිටියට පැමිණි ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 6යි එක් පන්දුවකදී ලකුණු 51ක් ලබාගෙන තරගාවලියේ ජය වාර්තා කිරීමට සමත් විය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රබල භූ කම්පනයක් . . .

Mon Sep 18 , 2023
මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වයක් සටහන්ව ඇත්තේ රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙසටය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් සිදුව ඇති බවය. භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x