ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිලේ සුපිරි පන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය ලෙසින් ඉන්දියාවේ නිෂ්පාදිත ‘මුරලි -800’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ හඬ කවා ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශන පිළිබඳ නීති වෙනස් කිරීමට සිදු වූ බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. ලෝකයේ දක්ෂතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන අපේ රටේ මුත්තයියා […]

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසු දුම්රිය ගාස්තු ඉහළ දැමීමටත් දැනට ක්‍රියාත්මක වන වාර ප්‍රවේශ පත්‍ර (සීසන්) ක්‍රමය අහෝසි කිරීමටත් ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු ව ඇති බව වාර්තා වේ. ඒ අනුව දැනට රුපියල් 20ක් වන අවම දුම්රිය ගාස්තුවේ සිට සෙසු සියලු ගාස්තු, බස් ගාස්තු හා සමානව හෝ ඊට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ […]

ඵෙතිහාසික නීලගිරි සෑයේ සිදුකරන සංරක්ෂණ පාදාගැනීමේ කටයුතුවලදී මැටියෙන් නිමකල ඉපැරණි මංජුසාවක් හමුවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැරණි ගොවිපල වසමේ වනගත ප්‍රදේශයක මෙම සිද්ධස්ථානය පිහිටා ඇත. චෛත්‍ය ආශ්‍රිතව ගිලිහී යමින් තිබුණ ස්ථානයක තිබී හමුවූ මෙම මංජුසාව මෙයට පෙර හමුවූ පුරාවස්තු මෙන් එම […]

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන ඇතුළු ඒකක රැසක් ස්ථාපිත චීන රජයෙන් ඉදිරිකළ නව මහල් ගොඩනැගිල්ලේ විවිධ උපාංග සොරකම් කළ චෝදනාවට පෞද්ගලික පිරිසිඳු කිරීමේ ආයතනයක වැඩ පරීක්‍ෂකවරයෙක් පොලිසියට භාරදුන් බව එම රෝහලේ ආරක්‍ෂක අංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. මරදාන පොලිසියට භාරදුන්  පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව ද […]

විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්‍රහකයට ගොස්, එම ග්‍රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, අද (24) දිනයේ එම පස් සාම්පල පෘථිවියට ලැබීමට සැලස්වනු ඇත. ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකය බලා ගියේ  2016 වසරේදීය. යානය, ග්‍රහකයට ළං වූයේ වසර දෙකකිනි. ඉන්පසු තවත් වසර […]

අඩු ආදායම්ලාභීන්ට , කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා  චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදල ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. ලබන මාසයේදී චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන “සහයෝගීතාවය සඳහා වන මාර්ග මුල පිරීම” (BRI) සමුළුව අතරතුරදී අදාල ගිවිසුම අත්සන් කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.