අඩු ආදායම් පවුල්වල විදුලි බිල් ගෙවන්න සනත් නිශාන්ත බාර ගනී . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඩු ආදායම්ලාභී පවුල්වල විදුලි බිල්පත් ගෙවීමට ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ බව කියන ලක්‍ෂ 26ක් වූ මතභේදාත්මක විදුලි බිල්පත ගෙවීමෙන් පසුය.

ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල්වල විදුලි බිල්පත් සනත් නිශාන්ත පදනම හරහා ගෙවීමට  තීරණය කර තිබේ.

පොදුජන පෙරමුණේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට තම විදුලි බිල්පතේ පින්තූරයක් 077 7449492 අංකයට එවන ලෙස ඔහු ඉල්ලා සිටියි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එඩ්මන්ඩ් රණසිංහයන්ට ජනපති උපහාර . . .

Wed Oct 4 , 2023
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දිවයින සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ ට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රණසිංහ ගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත “එඩ්මන්ඩ් ගේ පත්තර විප්ලවය” කෘතිය ද ⁣මෙහිදී  ජනගත කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම කෘතිය එඩ්මන්ඩ් රණසිංහ ට පිළිගැන්වීය. මෙරට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x