භූමි කම්පාවෙන් 2,000 මැරිලා . . .

බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 2,000 පසු කර ඇතැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.

නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති බවත්, බොහෝ දෙනකු තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් තලේබාන් ප්‍රකාශකයෙකු පවසා ඇත.

ගම්මාන 6 ක් මුළුමනින්ම බිමට සමතලා වී ඇති බව ද වාර්තා වේ. දශක දෙකකට පසු ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම භූමි කම්පාව මෙය යැයි පැවැසෙයි.

  • අල් ජසීරා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රධාන පක්ෂයකින් ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට . . .

Sun Oct 8 , 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බවට ජාතික පුවත්පතක් අනාවරණ කර තිබේ. සමස්ත ඡන්දවලින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් තරග කරන බවයි වාර්තා වන්නේ. ධම්මික පෙරේරා  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වුණ අතර, ඊට පිළිතුරු ලෙසිනුයි ඔහු මේ බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x