අඩු මිලට පාසල් පොත් . . .

ඊයේ (02) සිට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කර තිබේ.

ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා පොත් ලබා ගත හැකි බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න පැවසුවේ.

“සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට, විදුහල්පතිවරුන්ගේ ලිපියක් රැගෙන එන නියෝජිතයින්ට අපි මේ පොත් නිකුත් කරනවා. ඒ නිකුත් කිරීමේදී 30%ක වට්ටමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා දීමට කටයුතු කරලා තියෙනවා.”

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවීණ මාධ්‍යවේදී අමර පී. වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි . . .

Fri Nov 3 , 2023
“දිනමිණ” පුවත්පතේ  හිටපු විශේෂාංග කතුවරයකු සහ සම්බන්ධීකරණ කතුවරයකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී අමර පී. වීරසිංහ මහතා අද (03) අලුයම රාගම මහ රෝහලේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට 75 වැනි වියේ පසුවූ පසු වූ අමර පී වීරසිංහ මහතා පුවත්පත්කලාවට අත්පොත් තැබුවේ ජනදින පුවත්පතිනි. කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ය පිළිබඳ විශේෂ වේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x