තැපෑල අත්‍යාවශ්‍ය කරයි . . .

මෙරට පොදු ජනතාවට අවශ්‍ය තැපැල් සේවාව ලබාදීම සඳහා අද දින සිට තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අත්සන් තැබූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හෝමාගම දී පැවසීය.

මෙම වර්ජනය කිසිදු පදනමකින් තොර වර්ජනයක් බවත් තැපැල් දෙපාර්තුමේන්තුව කාලයක සිට අලාභ විඳිමින් සේවාන් සලයන බවත් පෞද්ගලීකරණය නොකොට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා අදායම් වැඩිකර ගැනීමට විකල්ප ක්‍රමවේද අනුගමනය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

  • කේ බුද්ධික කුමාරසිරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දුර්ලභ නිල් දියමන්තියක් වෙන්දේසි වෙයි . .

Wed Nov 8 , 2023
ජිනීවා හි වෙන්දේසියකදී ඉතා දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 40කට (පවුම් මිලියන 32කට) අලෙවි වූ බව පුවත් වාර්තාවේ. කැරට් 17.61ක පෙයාර්ස් හැඩැති Bleu Royal දියමන්තිය මුද්දක තබා ඩොලර් මිලියන 43.8ක් ලබා ගත් බව Christie’s වෙන්දේසිකරුවන් සදහන් කර ඇත. එය වෙන්දේසි ඉතිහාසයේ මෙතෙක් විකිණූ ”විශාලතම අභ්‍යන්තර දෝෂ රහිත විසිතුරු විචිත්‍රවත් නිල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x