පාර්ලිමේන්තුව උණුසුම් වෙයි . . .

ශ්‍රී ලංකන් ක්‍රිකට් ආයතනයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන්  පාර්ලිමේන්තුවේ ඊයේ (8) පෙරවරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.

මේ හේතුවෙන්  සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ඉන් අනතුරුව  ඒ පිළිබඳව තීරණයක් ගැනීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පැවැත්වීම සඳහා  නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින්  පාර්ලිමේන්තුවේ කටයුතු  පැය භාගයක පමණ කාලයකට අත්හිටවනු ලැබීය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය තාවකාලික වසා දමයි . . .

Thu Nov 9 , 2023
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ. ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත. ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වන විට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගය තාවකාලික ව වසා ඇති බව සඳහන්ය. මේ අතර, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x