විශාල උල්කා වර්ෂාවක් ලංකාවට අද රෑ පැහැදිවම බලන්න පුළුවන් . . .

දර්ශනීය උල්කාපාත වර්ෂාවක් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට දැකගැනීමට මෙරට ජනතාවට අවස්ථාව උදා වී ඇතැයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ආචාර්ය ගීතාංජන වනිගසේකර ප්‍රකාශ කළේය.

අද මධ්‍යම රාත්‍රි 12.00 සිට අලුයම 2.00 ක් අතර උල්කාපාත වර්ෂාව පැහැදිලිවම නිරීක්ෂණය කරගත හැකි බවද ඔහු පැවසීය.

සිංහ තරු රටාව තුලින් එම උල්කාපාත වර්ෂාව ආරම්භ වන බවද පැයකට උල්කාපාත 50 කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි බවද ආචාර්ය ගීතාංජන වනිගසේකර ප්‍රකාශ කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඉන්දියාවට . . .

Sat Nov 18 , 2023
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා  ඉන්දියාව බලා පිටත් ව යාමට නියමිත බව වාර්තා වේ. නිමාවට පත් වූ ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම්ලාභීන්ට සහ ඔවුන් ගේ පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මුදල් පිරිනැමීම සඳහා පැවති උත්සවයේ දී ශ්‍රි ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x