පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක් . . .

අයවැය තුළින් හිටපු ජනාධිපතිවරුන් සඳහා වැය ශීර්ෂයන් වෙන් කිරීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (22) පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් ඉල්ලා සිටියේය.

එහි දී යෝජනාවට පක්ෂ ව ඡන්ද 62ක් සහ විරුද්ධ ව ඡන්ද 03ක් හිමි විය.

ඒ අනුව ශීර්ෂ අංක 01 සංශෝධන සහිත ව කාරක සභා අවස්ථාවේ දී සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නව මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම . . .

Wed Nov 22 , 2023
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම සිය රාජකාරි ආරම්භ කිරීමෙන් පසු ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගත්තේය. විදේශ අමාත්‍ය ධුරය ද හොබවා ඇති රෝහිත බෝගොල්ලාගම ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති  සහ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන් බැහැදැක අශිර්වාද ලබා ගත් අයුරු ඡායාරූපයේ දැක්වෙයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x