දෙහි මිල ඉහලට . . .

මේ දිනවල දෙහි කිලෝග්‍රෑමයක මිල රුපියල් 3000 දක්වා ඉහල ගොස් තිබේ.

පවතින දෙහි හිඟය හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල සාමාන්‍ය තත්ත්වයේ දෙහි ගෙඩියක් රුපියල් 100ක මිලකට අළෙවි වෙයි.

එමෙන්ම මෙම දෙහි මිල ඉහළ යෑමත් සමඟ ගොටුකොළ අළෙවියේ අඩුවක්ද පවතින බවයි වෙළඳපොළ ආරංචිමාර්ග සදහන් කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන් . . .

Thu Nov 30 , 2023
කොළඹ, වික්ටෝරියා පාලම මතින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු කැළණි ගඟට ඇදවැටී අතුරුදන්ව තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන් එච්. ජයලත් නමැති නිලධාරියා බවයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කළේ. මේ අතර වික්ටෝරියා පාලම මත තිබී සැරයන්වරයාට අයත් ජංගම දුරකථනයක් නාරාහේන්පිට පොලිස් රෝහලෙන් ප්‍රතිකාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x