ඩයනා ඇතුළු තිදෙනාට පාර්ලිමේන්තුව තහනම් කරයි . . .

රාජය ඇමති ඩයනා ගමගේ පාර්ලිමේන්තු කොරිඩොවකදී තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු සමග ගැටුම් ඇති කරගැනීම සම්බන්ධයෙන් එම තිදෙනාගේම පාර්ලිමේන්තු පැමිණිම මාසයකට තහනම් කර තිබේ.

මෙම තහනම සිදු කර තිබෙන්නේ අදාල ගැටුම සම්බන්ධයෙන් පත් කළ විනය කමිටුව මගිනි.

චමල් රාජපක්ෂ එහි සභාපති ලෙස ක්‍රියා කළ අතර මෙම ගැටුමට සම්බන්ධ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරු දෙදෙනාගෙනද පාර්ලිමේන්තු පැමිණීම තහනම් කර තිබේ. මෙම තිදෙනාම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු වීම විශේෂත්වයකි.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

CIDයට ප්‍රකාශයක් දෙන්න ගිය ජෙරම් අත්අඩංගුවට . . .

Fri Dec 1 , 2023
දේවගැති ජෙරම් ප්‍රනාන්දු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පවසයි. dinamina

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x