අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල අනුව 2022/2023 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඒ ඒ උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් පදනම මත අවම කඩඉම් (ඉසෙඩ්) ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අද (1) නිවේදනය කළේය.
එම කඩඉම් ලකුණු සටහන පහත දැක්වේ.
- යොහාන් භාසුර