චන්ද්‍රිකාට ලොකු පුටුවක් හදයි . . .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ට ලබාදීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටියි.

දැනට පක්ෂයේ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට අමතරව මෙසේ චන්ද්‍රිකා කුමාරතුංග ට ඉහළ තනතුරක් ලබා දීමට පියවර ගනිමින් සිටී.

මේ පිළිබඳව දැනටමත් චන්ද්‍රිකා කුමාරතුංග ද දැනුම් දී තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්ෂය ශක්තිමත් කිරීමමේ අරමුණින් මෙම කටයුත්ත වෙයි.

කුමාරතුංග ට අදාළ තනතුර ලබාදීම සඳහා පක්ෂයේ ව්‍යවස්ථාවද වෙනස් කර කිරීමට නියමිතව ඇති අතර ඒ පිළිබඳව ඉදිරි පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනා ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු . . .

Sun Dec 3 , 2023
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ස්ථාන මාරු කිරීමට නියමිතව තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමෙන් පසුව මෙම ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මෙසේ ස්ථාන මාරු කිරීමට නියමිත පිරිස් අතර සිටිති. මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකගේ ස්ථාන මාරු සිදු කිරීමට නියමිතව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x