ලංකාවේ දී එකලස් වෙන ඉලෙක්ට්‍රික් බස් . . .

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් දේශීය වශයෙන් එකලස් කරනු ලබන ඉලෙක්ට්‍රික් බස් රථ එළඹෙන 2024 වසරේ මාර්තු මාසය වන විට ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර තිබේ.

මූලික අදියරේ දී බස් රථ 5 ක් මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

දේශීය ශ්‍රමිකයන්ගේ සහභාගීත්වයෙන් සහ දේශීය අගය එකතු කිරීම් සහිතව එකලස් වන මෙම බස් රථයකට, එක් ආරෝපණයකින් කි.මී. 300 ක දුරක් ධාවනය කිරීමට හැකි බව වාර්තා වේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සම්පන්ධන්ට අසාධ්‍යයි . . .

Tue Dec 5 , 2023
දෙමළ ජාතික සන්ධානයේ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අසනීප තත්ත්වයෙන් සිටින නිසා ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව එම සන්ධානය හා පක්ෂයේ නායකත්වය සඳහා අයදුම්පත් කැඳවා තිබේ. මීළඟ නායකත්වය සඳහා එම් ඒ සුමන්දිරන් හා එස්. ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x