ජනවාරියේ බස් ගාස්තු ඉහළට . . .

ජනවාරි මාසයේ වැට් බදු වැඩි වීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ජනවාරි මාසයේ සිට බස් රථ ආනයනයේදී සාමාන්‍ය බස්රථයකි එක්කෝටි පනස් හත් ලක්ෂයක් පමණ වන බවත් එම මිලට බස් රථයක් මිලදී ගෙන  සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නොමැති බවත් බස් අමතර කොටස් මිල, ලිහිසි තෙල් මිල, ඉන්ධන මිල, සේවා ගාස්තු සියලුම දේවල් ඉහළ යන බවත් විජේරත්න කීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන බව ද විජේරත්න වැඩි දුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුරූණෑගල හිටපු නගරාධිපති ඇතුළු පහක් හිරේට . . .

Thu Dec 14 , 2023
කුරුණෑගල ඓතිහාසික බුවනෙකබාහු රජු සමයේ ඉදි කළ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු නගරාධිපති ඇතුළු පස් දෙනකුට වසර  බැගින් සිර දඬුවම් නියම කළ කුරුණාගල මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර රුපියල් එක් කෝටි 36 ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද  නියෝග කළේය. වන්දියට අමතරව රුපියල් 2,50,000ක දඩයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x