අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවමින් තීන්දුවක් ලබා දී ඇත. ඒ, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. අදාළ සංශෝධනයේ 3 වැනි වගන්තිය අනුව ජනාධිපති අපේක්ෂකයකු නුසුදුස්සකු කිරීමට යොදාගත් පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ. […]

එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු කණ්ඩයාමේ නායක පැට් කමින්ස් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසියේදි ඉන්දීය රුපියල් කෝටි 20.5කට අලෙවි වී තිබේ. පැට් කමින්ස් මෙලෙස මිලදී ගෙන ඇත්තේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම විසිනි. ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මෙතෙක් වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා බවට ද පැට් කමින්ස් පත්ව […]

අධිකරණ වෛද්‍ය  විශේෂඥයෙකුගේ නිල මුද්‍රාව භාවිතා කරමින් විවිධ පුද්ගලයින්ට මත් පෙති මිලදී ගැනීමට අවශ්‍ය තුන්ඩු ලබා දීමේ යෙදුණු තරුණයකු එසේ ලබා ගත් මත්පෙති, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිල මුද්‍රාව සහ හෙරොයින් පානය කිරීමට උපයෝගී කරගත් උපකරණයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලදෙනිය ප්‍රදේශයේ පදිංචි […]

සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ. දෙවියන් වහන්සේ සියලු දෙනා එක හා සමානව පිළිගන්නා බව පෙන්නුම් කිරීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අරමුණ වී ඇතැයි ද පැවැසෙයි. පාප්තුමන්ගේ මෙම ක්‍රියාව, ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් යැයි වතිකානුව […]

රාජගිරියේ පිහිටි KFC අවන්හල මගින් අලෙවි කරන ලද ආහාර බඳුනක තත්ත්වය සම්බන්ධයෙන් සමාජ ජාල වල එල්ලවන විරෝධතා සම්බන්ධයෙන් එහි කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරයි. මෙම සිදුවීමෙන් යම් අපහසුතාවයක් සිදුවුයේ නම් කනගාටුව පළ කරන ලද බවත් පාරිභෝගිකයන්ගේ ප‍්‍රතිචාර බැරෑරුම් ලෙස සලකන බවත් එහි සදහන්ය. සිදුවීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති […]

කුඩා දරුවන්ගේ නිරුවත් ඡයාරූප හෝ ලිංගික දර්ශන සමාජ ජාලා වෙත මුදාහරින්නේ නම් හෝ එවැනි දර්ශන නිරන්තරයෙන් අන්තර්ජාලය ඔස්සේ නරඹන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ගූගල් සමාගම් විසින් මෙරට ළමා හා කාන්තා කාර්යාංශ වෙත ලබා දීමේ වැඩපිලිවෙලක් සකසා තිබේ. ඉන් අනතුරුව එම තොරතුරු මත පැමිණිල්ලක් නොමැතිවම සැකකරුවන් අත්අඩංගරු ගැනීමට කටයුතු කළ හැකිය. […]

ඊසාන මෝසම් වර්ෂාව සමග මුහුදේ වාරකන් කාලය ආරම්භ වීම නිසා ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය අද (දෙසැ. 20) තාවකාලිකව වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිලාවේලි දූපත නැරඹීමට බෝට්ටු මගින් යන සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බව ය. සෑම වසරක ම […]

මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා මීටර් ක්‍රමය අනිවාර්ය කිරීමට රජයේ අවධානය යොමුව ඇත. මීටර් රථ නොමැති ත්‍රිරෝද රථ රියදුරන් විසින් අසාධාරණ ලෙස කුලී ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම පියවර ගනී. ඇතැම් ත‍්‍රිරෝද රථ විසින් කිලෝ මීටරයකටත් අඩු දුරක් සඳහා යාමට රුපියල් 300 ලබාගත් අවස්ථා රැසක් […]

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වූ JN.1 නමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් සිංගප්පූරුවේ ද ආසාදිතයන් වැඩි වීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම මේ වනවිට ඇමෙරිකාවේ ද කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙන අතර ඊට හේතුව ද JN.1 වෛරසය ප්‍රභේදය බව එරට වසංගත රෝග පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේ […]

මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු දෙකක් අද විවෘත කර තිබේ. එම වාන්දොරුටු දෙකෙන් තත්පරයට ගණ අඩි 4000 ක ජලධාරාවක් මොරගහකන්ද ජලාශයේ ජලය ඇළහැර අමුණ දෙසට මුදාහැරේ. මීට අමතරව අඹන්ගගේ ඉහල ජලාධාර කලාපයේ පිහිටා ඇති බෝවතැන්න ජලාශයේ ජලයෙන් විදුලිය නිෂ්පාදනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.