ලොව කොවිඩ් ආසාදිතයෝ ඉහළ යයි . . .

ගෝලීයව වාර්තා වන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ගත වූ මාසය තුළ සියයට 52කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව ගත වූ සති 04 තුළ කෝවිඩ් රෝගින් 850,000ක ප්‍රමාණයක් ගොලීය වශයෙන් වාර්තා වී ඇති බව එම සංවිධානය පවසයි.

එමෙන්ම අදාළ කාලය තුළ කෝවිඩ් රෝගය හේතුවෙන් ලොව පුරා පුද්ගලයන් 3,000ක පමණ පිරිසක් මිය ගොස් ඇති බව ද ඔවුන් පෙන්වා දී ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලාංකීය ඔටිසම් දරුවෙක් වාර්තාවක් පිහිටුවයි . . .

Sat Dec 23 , 2023
මෙරට සිසුවෙක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වී තිබේ. ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන නව හැවිරිදි භාක්‍යරාසා මුරලිදරන් නම් බලංගොඩ දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්, එලෙස වාර්තාව පිහිටුවා ඇත්තේ ලෝකයේ සියලුම රටවල අගනුවර, ධජය, මුදල් ඒකකය, වත්මන් නායකයන්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x