කිසිදු සිනමා තරුවක් හෝ දේශපාලනඥයෙක් වෙස් තට්ටුවෙන් සැරසී සිටින ගුණයා ගුරුන්නාසේ පමණට සේයාරූවලට නැංවී නොමැත. ඔහුගේ සේයා රූ සතර දිග් භාගයේ නර්තන ශාස්ත්‍රය පිළිබඳ සඟරාවල සහ ජනප්‍රිය සතිපතා පුවත්පත්වල පළ වී ඇත. ඔහුගේ නර්තන ශෛලියෙහි ජීව ගුණය, අනුප්‍රාණය අවශේෂ නර්තනවේදීන් සමඟ සමාන්තර නොවන තුලනය කළ නොහැක්කකි. නර්තනය ඔහුගේ ජීවිතය වැන්න. […]

පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුර මදූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි සැලකෙන භාණ්ඩ තොගයක් සමග ලැගුම්හල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනිමට (21) දින කටයුතු කල බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්  හෙට්ටිආරච්චි පැවසිය. සැකකරු සතුව මාකඳුර මදූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි සැලකෙන B.M.W වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයක් , තිස් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් […]

මාතර බන්ධනාගාරය තුළ උණ රෝගයක් පැතිර යෑම හේතුවෙන් එම තත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණී බී. දිසානායක අද (22) පස්වරුවේ පැවසීය. උණ රෝගී තත්වය හේතුවෙන් රැඳවියන් 8 ක් රෝහල්ගත කර ඇති බවත් මාතර බන්ධනාගාරයට යොමුකරන […]

කිසි විටෙක රුසියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලූ විවේචනයට ලක් කිරීම හෝ ඊට මැදිහත්වීමට කටයුතු නොකරන බව මෙරට සිටින රුසියානු තානාපතිවරයා සඳහන් කරයි. ස්වෛරී රටක් ලෙසට ශ්‍රී ලංකාවට සිය ස්වාධීන විදේශ ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් වනු ඇති බවද මෙරට සිටින රුසියානු තානාපති ලෙවන් එස් ෂගර්යාන් පෙන්වා දෙයි. කොළඹ රුසියානු තානාපති […]

මෙරට සිසුවෙක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වී තිබේ. ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන නව හැවිරිදි භාක්‍යරාසා මුරලිදරන් නම් බලංගොඩ දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්, එලෙස වාර්තාව පිහිටුවා ඇත්තේ ලෝකයේ සියලුම රටවල අගනුවර, ධජය, මුදල් ඒකකය, වත්මන් නායකයන්, […]

ගෝලීයව වාර්තා වන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ගත වූ මාසය තුළ සියයට 52කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අනුව ගත වූ සති 04 තුළ කෝවිඩ් රෝගින් 850,000ක ප්‍රමාණයක් ගොලීය වශයෙන් වාර්තා වී ඇති බව එම සංවිධානය පවසයි. එමෙන්ම අදාළ කාලය තුළ කෝවිඩ් රෝගය හේතුවෙන් ලොව පුරා පුද්ගලයන් […]

විදෙස් රටවලින් ගෙන්වන ඖෂධ වරායෙන් මුදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෛනිකව ලබා දිය යුතු නිර්දේශ ශ්‍රී ලංකා රේගුවට ලබා නොදීම නිසා ඖෂධ තොග සිර වී ඇති බව ඖෂධ කර්මාන්තකරුවන්ගේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කරයි. එම මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් වන්නේ ඖෂධ ආනයන සමාගම් දහ […]

වැට් බදු සංශෝධන යටතේ පෙට්‍රල් මිල ඉහළ යන්නේ 10%කින් යැයි ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. මෙතෙක් පෙට්‍රල් සඳහා අය කරන ලද 7.5% ක් වූ වරාය හා ගුවන්තොටුපළ බද්ධ ජනවාරි මාසයේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි ද ඔහු පැවසීය. ඒ අනුව වැට් බද්ද සියයට දහ අටකින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.